Subscribe Us

header ads

Wi fi Hacking සිංහලෙන් 01

Writer : LasithaD

මුලින්ම කියන්න ඔනේ ඔයාලට Wi fi Hacking කියද්දී විදි ගොඩක් තියනවා.සමහර විට ඔයාලට මේ විදිය හරි යන් නැති වෙයි.එහෙම උනොත් ඉදිරියට කියලා දෙන එවා හරි උත්සාහ කරලා බලන්ට.අනිවාර්යෙන් එකක් හරි හරියනවා.එහෙනම් අපි බලමු කොහොමද මෙක වෙන්නෙ කියලා.

කොහොමද කට්ටියට  ගෙන්වා පට්ට පොස්ට් එකක්. මන් මේකනම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේක ගැන සමහරක් කට්ටිය දන්නවා ඇති. එත් සමහරක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඇත්තම කියනවනම් මේක app එකක් මේකෙන් පුළුවන් දැනට තියෙන Wifi Routers වලින් 30%ක් විතර Hack කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ App දාන්න phone එක root කරන්න ඕනේ. එත් මේ App එක දන්න phone එක root කරන්න ඕනේ නෑ..

හැබැයි ඔයාලට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි. ඔයා wifi එකකට Connect උනාට පස්සේ ඔයාලගේ phone එකේ MAC Address එකයි IP Address එකයි Wifi එකේ අයිතිකාරයට යනවහොදේ.. ඒකනිසා පොඩ්ඩක් පරිස්සමෙන්...


හරි එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් App එක Download කරගන්න.

හරි දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඒ අප්ප එක සාමාන්‍ය app එකක් Install කරන විදිහට Install කරගන්න. දැන් එක open කරගන්න.

Open කරගත්තට පැසී ඔයාලට මෙන්න මෙහෙම ඒ app  එකේ පෙනේවි.(පහළ රුපය)



හරි, එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ wifi අහුවෙන අතනකට ගිහින් ඔය app එක open කරලා ඕකේ උඩ රවුම් හැඩයෙන් තියෙන icon එක click කරලා ඕක Scan කරගන්න එක.ඒක Scan කරපුවහම ඔයාලට මෙන්න මෙහෙම (පහල රුපය) ඔයා ඉන්න තැනට අහුවෙන Wifi ටික පෙන්නාවි.



අපිට අහුවෙන Wifi ටිකෙන් ඔයාලට අහුවෙන wifi එකේ Name එක ඉස්සරහින් ඔයාලට පේනවා ඇති රතු පාටයි කොල පටයි Icons තියෙනවා. අන්න එකෙන් තමයි අපි Wifi එක Hack කරන්න පුලුවන්ද කියලා බලාගන්නේ. ඒ icon එක රතු පාටින් පෙන්නවන්ම් අපිට ඒ wifi එක hack කරන්න බෑ. Icon එක කොල පාටින් පෙන්නනවන්ම් අපිට ඒ wifi එක hack කරන්න පුළුවන් හැබැයි icon එල කොළපාටින් පෙන්නුවයි කියලා ඒ හැම එකක්ම hack කරන්නත් බෑ හොදේ. සමහරක්  විතරයි.

හරි දැන් අපිට කරන්න තියෙන්නේ Hack කරන්න ඕන Wifi එක උඩ Click කරන එක. එක click කරහම එන Options වලින් ඔයාල තෝරන්න CONNECT AUTOMATIC PIN  කියන එක Click කරන්න. එක (පහල රූපය)


හරි දැන් ඔයාල එක click කරහම ඔයාලට පොඩ්ඩක් ඉන්න වෙනෝ. එතනිදී වෙන්නේ Pin ටික Wifi එකට match වෙනවද කියල බලන එක. එක හරිගියොත් ඔයාලට මෙන්න මෙහෙම එවි (පහල රුපය)



හරි දැන් අපේ වැඩේ හරි. ඔයලා හොදට විනෝද .වෙන්න ඔන්න  .එහෙනම් අපි ගියා. අලුත් පොස්ට් එකකින් set වෙමු. හැබැයි ඔයාල මතක තියාගන්න ඕකෙන් හච්ක් කරන්න පුළුවන් දැනට තියෙන wifi Routers වලින් 30%ක් විතරයි කියලා.

පොස්ට් එක හොදනම් පහලින් චොම්මෙන්ට් එකක් දාල පොස්ට් එක ස්හරේ කරන්න ඔයාලගේ යාලුවන්ටත්.

Post a Comment

0 Comments