👉 _අඟහරුට නම යවන්න – ලාංකිකයින්ටත් අවස්ථාව_
ලබන වසරේ අඟහරු ග්‍රහයා මතට යොමු කෙරෙන මාර්ස් 2020 රෝවර්යානය තුල මිලියන 2.4 පිරිසකගේ නම් රැගෙන යාමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව අගහරු මත තැන්පත් කරන නම් අතරට ඔඛේ නාමය ඇතුලත් කිරීම සදහා පහතින්
ඇති ලින්ක් එකෙන් ගිහින් ඔබේ නමයි රටයි පොස්ටල් කොඩි එකයි ඊමෙල් එකයි ලබා දි submit ක්ලික් කරන්න
මත් එකක් ගත්තා😇
Writer : lasithadilshan



0 Comments